Friday, May 3, 2024

බීජ ගොවිපල 7 ක් සංවර්ධනය කිරීමට පියවර

Date:

Share post:

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 2022 වර්ෂයට අදාල අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා  කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැතිවිණි.

මෙහිදී බීජ ගොවිපලවල් 7 ක් සංවර්ධනය කිරීමේ වැඩපිලිවෙලේ ක්‍රියාකාරී සැළැස්ම පිළිබඳව සාකච්ඡාවට ගැණිනි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ගුණාත්මක බීජ සැපයීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සදහා මෙම ගොවිපළවල් සංවර්ධනය කෙරේ.

මීට අමතරව දිස්ත්‍රික් මට්ටමින් කෘෂිකර්ම ආදර්ශ ගම්මාන බිහිකිරීමේ වැඩසටහන පිළිබඳව සාකච්ඡාවට කෙරිණි.

මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිළධාරීන් රැසක් සහභාගි වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here
Captcha verification failed!
CAPTCHA user score failed. Please contact us!
spot_img

Related articles

කුණ්ඩසාල කෘෂිකර්ම විදයාලයෙන් ප්‍රශ්න විචාරාත්මක තරගාවලියක්…

කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය ආරම්භ කොට වසර 75ක් සැපිරීම වෙනුවෙන් කෘෂි තාක්ෂණික අධ්‍යාපනික හා සංවර්ධන වැඩසටහන් රැසක්...

යලට පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාවලින්…..

දිස්ත්‍රික්ක 25 පුරා පවතින ගොවිජනසේවා මධ්‍යස්ථාන 562ක මූලික කරගෙන යල කන්නයේ පෙහොර බෙදා හැරීමේ වැඩපිළවෙළ ක්‍රියාත්මක කෙරෙන බව...

යලට පරිසර හිතකාමී පොහොර දෙන්න කැබිනට් අනුමැතිය

යල කන්නයේ වී වගාව සඳහා දේශීයව නිෂ්පාදනය කළ පරිසර හිතකාමී පොහොර ප්‍රසම්පාදනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව...

Agtech – 21

Agtech-21Download