Friday, May 3, 2024

යලට පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාවලින්…..

Date:

Share post:

දිස්ත්‍රික්ක 25 පුරා පවතින ගොවිජනසේවා මධ්‍යස්ථාන 562ක මූලික කරගෙන යල කන්නයේ පෙහොර බෙදා හැරීමේ වැඩපිළවෙළ ක්‍රියාත්මක කෙරෙන බව රජය පවසයි.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කළේය.

ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික්කයේ දේශගුණය, කාලගුණය, පස සහ ගොවියාගේ වගා කිරීමේ ක්‍රමවේදය පිළිබඳ අධ්‍යයනයක් කිරීමෙන් අනතුරුව පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනු ඇති

වැඩපිළිවෙල සදහා  දිස්ත්‍රික් 25 අතර පොහොර බෙදා හැරීමේදී ක්‍රමවේද 25ක් අනුගමනය කරන බව අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

 දිස්ත්‍රික් 25 තුළ පොහොර නිෂ්පාදකයන් 49 දෙනෙක් සිටින බැවින් කාබනික පොහොර ගොවීන්ට ලබා දීමේදී ජෛව දියර පොහොර, කාබනික දියර පෙහොර සහ කාබනික ගණ පෙහොර වශයෙන් පොහොර වර්ග 3ක් බෙදා හැරීම සිදු කෙරෙන බව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here
Captcha verification failed!
CAPTCHA user score failed. Please contact us!
spot_img

Related articles

කුණ්ඩසාල කෘෂිකර්ම විදයාලයෙන් ප්‍රශ්න විචාරාත්මක තරගාවලියක්…

කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය ආරම්භ කොට වසර 75ක් සැපිරීම වෙනුවෙන් කෘෂි තාක්ෂණික අධ්‍යාපනික හා සංවර්ධන වැඩසටහන් රැසක්...

යලට පරිසර හිතකාමී පොහොර දෙන්න කැබිනට් අනුමැතිය

යල කන්නයේ වී වගාව සඳහා දේශීයව නිෂ්පාදනය කළ පරිසර හිතකාමී පොහොර ප්‍රසම්පාදනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව...

Agtech – 21

Agtech-21Download

ස්වභාවිකව හානි සිදුවන බෝග 06 කට රජයෙන් වන්දි

ස්වභාවිකව හානි සිදුවන හා වන සතුන්ගෙන් හානි සිදුවන බෝග වර්ග හයක් සදහා වන්දි ලබාදීමේ රජයේ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවේ. ඒ...