Friday, May 3, 2024

උසස් බිම්මල් බීජ මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්

Date:

Share post:

උසස් තත්ත්වයේ ගුණාත්මක බිම්මල් බීජ ලබාදීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව ඔයිස්ටර්, ඇබලෝනි,භුතාන්,ඔයිස්ටර් පින්ක් යන වර්ගවල බිම්මල් බීජ ලබාගත හැකිය.

මෙම බීජ තොග හා සිල්ලර ලෙස ලබා ගත හැකි අතර, ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි වේ.

කළමනාකරු, දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය හා ගොවිපල නාලන්ද යන ලිපිනයෙන් තැපැල් මාර්ගිකව ද මෙම බීජ ලබා ගත හැකි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here
Captcha verification failed!
CAPTCHA user score failed. Please contact us!
spot_img

Related articles

කුණ්ඩසාල කෘෂිකර්ම විදයාලයෙන් ප්‍රශ්න විචාරාත්මක තරගාවලියක්…

කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය ආරම්භ කොට වසර 75ක් සැපිරීම වෙනුවෙන් කෘෂි තාක්ෂණික අධ්‍යාපනික හා සංවර්ධන වැඩසටහන් රැසක්...

යලට පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාවලින්…..

දිස්ත්‍රික්ක 25 පුරා පවතින ගොවිජනසේවා මධ්‍යස්ථාන 562ක මූලික කරගෙන යල කන්නයේ පෙහොර බෙදා හැරීමේ වැඩපිළවෙළ ක්‍රියාත්මක කෙරෙන බව...

යලට පරිසර හිතකාමී පොහොර දෙන්න කැබිනට් අනුමැතිය

යල කන්නයේ වී වගාව සඳහා දේශීයව නිෂ්පාදනය කළ පරිසර හිතකාමී පොහොර ප්‍රසම්පාදනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව...

Agtech – 21

Agtech-21Download