Friday, May 3, 2024

යල කන්නයේදී සෑම වගා බිමකටම යුධ හමුදා සහය

Date:

Share post:

ඉදිරි යල කන්නයේදී ගොවීන්ට උපරිම සහය ලබාදීම සදහා සෑම වගා බිමකටම හා කුඹුරකටම යුධ හමුදා සහය ලබාදීඹ සදහා සැලසුම් සකස් කර ඇති බව වාර්තා වේ.

මෙරට කෘෂිකර්මාන්තය ඉහළම තැනකට ඔසවා තැබීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ උපදෙස් මත වැඩපිළිවෙල ක්‍රියාත්මක බව සදහන්.

කෘෂිකර්මයට සම්බන්ධ ආයතන හා නිලධාරීන් සමග සම්බන්ධ වී ගොවීන්ට පොහොර සැපයීමේ සිට අස්වැන්න ලබාගැනීම දක්වා වූ සියලු ක්‍රියාවලින් සදහා යුධ හමුදා සහය ලැබෙනු ඇත.

මීඨ සමගාදමීව උතුරු නැගෙනහිර පළාත් ඇතුළු රටේ තෝරා ගත් ගොවිබිම්වල විවිධ වගා ව්‍යාපෘති යුධ හමුදාව විසින් මේ වන විටත් අරඹා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here
Captcha verification failed!
CAPTCHA user score failed. Please contact us!
spot_img

Related articles

කුණ්ඩසාල කෘෂිකර්ම විදයාලයෙන් ප්‍රශ්න විචාරාත්මක තරගාවලියක්…

කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය ආරම්භ කොට වසර 75ක් සැපිරීම වෙනුවෙන් කෘෂි තාක්ෂණික අධ්‍යාපනික හා සංවර්ධන වැඩසටහන් රැසක්...

යලට පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාවලින්…..

දිස්ත්‍රික්ක 25 පුරා පවතින ගොවිජනසේවා මධ්‍යස්ථාන 562ක මූලික කරගෙන යල කන්නයේ පෙහොර බෙදා හැරීමේ වැඩපිළවෙළ ක්‍රියාත්මක කෙරෙන බව...

යලට පරිසර හිතකාමී පොහොර දෙන්න කැබිනට් අනුමැතිය

යල කන්නයේ වී වගාව සඳහා දේශීයව නිෂ්පාදනය කළ පරිසර හිතකාමී පොහොර ප්‍රසම්පාදනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව...

Agtech – 21

Agtech-21Download