Friday, May 3, 2024

දිවයින පුරා තරුණ කෘෂි ගම්මානය බැගින් බිහිකිරීමට සැලසුම්

Date:

Share post:

දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් ආදර්ශ තරුණ කෘෂි ගම්මානය බැගින් බිහි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. 

තරුණ ගොවි සංවිධාන ශක්තිමත් කිරීම වැඩපිලිවෙලේ අරමුණය.

නවීන තාක්ෂණය යොදා ගනිමින් මෙරටට අවශ්‍ය ආහාර බෝග මෙම තරුණ කෘෂි ගම්මානවල වගා කිරීමට අපේක්ෂිතය.

මෙම ගම්මාන සදහා  තරුණ තරුණියන් සියයක් බඳවා ගැනීමට ද සැලසුම් කර තිබේ. 

මේ සඳහා රුපියල් මිලියන 600ක් වෙන් කර ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here
Captcha verification failed!
CAPTCHA user score failed. Please contact us!
spot_img

Related articles

කුණ්ඩසාල කෘෂිකර්ම විදයාලයෙන් ප්‍රශ්න විචාරාත්මක තරගාවලියක්…

කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය ආරම්භ කොට වසර 75ක් සැපිරීම වෙනුවෙන් කෘෂි තාක්ෂණික අධ්‍යාපනික හා සංවර්ධන වැඩසටහන් රැසක්...

යලට පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාවලින්…..

දිස්ත්‍රික්ක 25 පුරා පවතින ගොවිජනසේවා මධ්‍යස්ථාන 562ක මූලික කරගෙන යල කන්නයේ පෙහොර බෙදා හැරීමේ වැඩපිළවෙළ ක්‍රියාත්මක කෙරෙන බව...

යලට පරිසර හිතකාමී පොහොර දෙන්න කැබිනට් අනුමැතිය

යල කන්නයේ වී වගාව සඳහා දේශීයව නිෂ්පාදනය කළ පරිසර හිතකාමී පොහොර ප්‍රසම්පාදනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව...

Agtech – 21

Agtech-21Download