Friday, May 3, 2024

ජාතික කෘෂි නිෂ්පාදන ඉහළ නංවා ගැනීමට රජයෙන් විශේෂ වැඩපිළිවෙලක්

Date:

Share post:

පවුල් සියයට වඩා පදිංචිව සිටින  ග්‍රාම නිලධාරි වසම් දෙක බැගින් දිස්ත්‍රික් මට්ටමින්  තෝරාගෙන  කෘෂි නිෂ්පාදන ආර්ථික රටාවක් එම ගම්මාන තුළ ස්ථාපිත කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

 ජාතික කෘෂි නිෂ්පාදන ඉහළ නංවා ගැනීම වැඩපිළිවෙලේ අරමුණය.

සත්ව පාලනය, බෝග වගාව, අගය එකතු කළ කෘෂි නිෂ්පාදන ව්‍යාපෘති සඳහා මෙම ගම්මානවල ජනතාවට ආධාර ලබා දීමට නියමිතය.

මේ සඳහා 2022 වර්ෂයේ වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 1400කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here
Captcha verification failed!
CAPTCHA user score failed. Please contact us!
spot_img

Related articles

කුණ්ඩසාල කෘෂිකර්ම විදයාලයෙන් ප්‍රශ්න විචාරාත්මක තරගාවලියක්…

කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය ආරම්භ කොට වසර 75ක් සැපිරීම වෙනුවෙන් කෘෂි තාක්ෂණික අධ්‍යාපනික හා සංවර්ධන වැඩසටහන් රැසක්...

යලට පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාවලින්…..

දිස්ත්‍රික්ක 25 පුරා පවතින ගොවිජනසේවා මධ්‍යස්ථාන 562ක මූලික කරගෙන යල කන්නයේ පෙහොර බෙදා හැරීමේ වැඩපිළවෙළ ක්‍රියාත්මක කෙරෙන බව...

යලට පරිසර හිතකාමී පොහොර දෙන්න කැබිනට් අනුමැතිය

යල කන්නයේ වී වගාව සඳහා දේශීයව නිෂ්පාදනය කළ පරිසර හිතකාමී පොහොර ප්‍රසම්පාදනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව...

Agtech – 21

Agtech-21Download