Friday, May 3, 2024

ගෙවතු වගාවට බීජ හා පැළ කෘෂිකර්ම අමාත්‍යංශයෙන්

Date:

Share post:

සෞභාගයා ගෙවතු වගා වැඩසටහන යටතේ ගෙවතු වගාව සදහා බීජ හා පැළ ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පැවසුවේ මේ පිලිබදව කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රමුඛව පැවති සාකච්චාවකදී කරුණු සාකච්ඡා වූ බවය.

විධිමත් සැලසුමකින් යුතුව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ගෘහ ආර්තිකය නගා සිටුවීම උදෙසා සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහන ක්‍රියාත්මක අතර රාජ්‍ය ආයතන ගණනාවක් එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here
Captcha verification failed!
CAPTCHA user score failed. Please contact us!
spot_img

Related articles

කුණ්ඩසාල කෘෂිකර්ම විදයාලයෙන් ප්‍රශ්න විචාරාත්මක තරගාවලියක්…

කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය ආරම්භ කොට වසර 75ක් සැපිරීම වෙනුවෙන් කෘෂි තාක්ෂණික අධ්‍යාපනික හා සංවර්ධන වැඩසටහන් රැසක්...

යලට පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාවලින්…..

දිස්ත්‍රික්ක 25 පුරා පවතින ගොවිජනසේවා මධ්‍යස්ථාන 562ක මූලික කරගෙන යල කන්නයේ පෙහොර බෙදා හැරීමේ වැඩපිළවෙළ ක්‍රියාත්මක කෙරෙන බව...

යලට පරිසර හිතකාමී පොහොර දෙන්න කැබිනට් අනුමැතිය

යල කන්නයේ වී වගාව සඳහා දේශීයව නිෂ්පාදනය කළ පරිසර හිතකාමී පොහොර ප්‍රසම්පාදනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව...

Agtech – 21

Agtech-21Download